String එකක ඇති අකුරු ප්‍රමාණය ගණනය කිරීම.
String එකක ඇති අකුරු ප්‍රමාණය ගණනය කිරීම සදහා අපට
String.length(); යන්න භාවිතා කල හැක.
මෙහි String යන්නට අපට අකුරු ප්‍රමාණය ගණනය කිරීමට අවශ්‍ය String එක යෙදිය යුතුය.
තවද මෙහිදී ලැබෙන්නේ අපට int එකකි.
...